සීනි, තිරිඟු පිටි, ගෑස් හා කිරිපිටි පාලන මිල ඉවත් කෙරේ

සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දුන් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කෙසේ වෙතත් එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට … Continue reading සීනි, තිරිඟු පිටි, ගෑස් හා කිරිපිටි පාලන මිල ඉවත් කෙරේ