කෝවිලක වාර්ෂික මංගල්‍යයට සහභාගි වූ 49කට කොරෝනා

කෝවිලක වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සහභාගි වූ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරී කාර්‍යාලය පවසනවා. යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි මුරුගන් කෝවිලක උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 49 දෙනෙකු මෙසේ ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ. කෝවිලේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වු පුද්ගලයින් 179 දෙනෙකු සඳහා සිදුකළ පි.සි.ආර් පරීක්ෂා තුළින් පුද්ගලයින් 49 දෙනෙකු හට … Continue reading කෝවිලක වාර්ෂික මංගල්‍යයට සහභාගි වූ 49කට කොරෝනා