කොරෝනා කියන්නේ පුංචි උණක් – එස්.බී.දිසානායක (වීඩියෝ)

කොවිඩ් යනු සුළු උණ තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා. ඒ, අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවයි ඔහු පවසන්නේ. කොවිඩ් සම්බන්ධයෙන් මරණ බියක් … Continue reading කොරෝනා කියන්නේ පුංචි උණක් – එස්.බී.දිසානායක (වීඩියෝ)