ත්‍රස්ත විමර්ශන කාර්‍යංශ අත්අඩංගුවේ සිටින සැකකරුවන් 17 කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම කාර්‍යාංශයට මෑතකදී ලබාදුන් කොළඹ, චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදාවට අයත්ව තිබූ සිර කුටිවල රදවා සිටින පිරිසක් මෙසේ ආසාදිතයන් බව හදුනාගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නමැත්තා විසින් පවත්වන ලද අන්තවාදී පන්තිවලට සහභාගි වූ මඩකලපුවේ පිරිසක් මේ ස්ථානයේ රදවා සිටින බවත්, ඔවුන් මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන විත් ඇති බවත් එම කාර්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ත්‍රස්ත විමර්ශනයේ සැකකරුවන් 17 කට කොරෝනා !
- Advertisement -
RECENT ARTICLES - SINHALA
හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට
පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...
ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා.
ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...
RECENT ARTICLES - ENGLISH
Senior DIG Deshabandu Tennakoon assaulted
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.
President declares State of Emergency
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed.
The...
Yoshitha to Sue AKD
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...