ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇත.
ඇයගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පවසන්නේ ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කෙසේ වෙතත් ඔහුත් ඔවුන්ගේ දියණියත් නිරෝගී සුවයෙන් පසුවන බවද ගයාන් පවසනවා.
එමෙන්ම ගයාන් හා ඔවුන්ගේ දියණිය හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු පවසනවා.
ඊට අදාල දර්ශන පහතින්,
- පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්
- සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්
- ඡන්දේ තියන්න පාකිස්තානෙටත් මුදල් නැහැ
- ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න
- ප්රංශයත් ටික්ටොක් තහනම් කරයි