31 C
Colombo
Sunday, May 22, 2022

කත්‍රිනා කයිෆ්ටත් කොරෝනා

- Advertisement -

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්‍රිනා කයිෆ් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඇය රංගනයෙන් දායකවන මේ වන විට රූගත කරමින් පවතින සූර්යවංශී චිත්‍රපටයේ ප්‍රධාන නළු ආක්ෂේ කුමාර්ද කොවිඩ් 19 ආසාදිතව රොහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් තමන් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන බවයි කත්‍රිනා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාම නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...