32 C
Colombo
Monday, March 17, 2025

මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ මහතාට ඇතිවූ රෝග තත්වයක් මත කරාපිටිය රෝහලේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඒ බව තහවුරු වී තිබෙනවා.

පසුව, ඔහුව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

රටට අහිතකර විදේශ ගිවිසුම් වලට එළැඹීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා පසුගිය දා විවේචනාත්මකව අදහස් දක්වනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

POPULAR ARTICLES