සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
පසුගිය දිනවලදී ඔවුන් හමුවූ අය නිරෝධායනය වන ලෙස එම මහතා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා සිටිනවා.