පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී තිබේ.
චීනයේ නිෂ්පාදිත සිනොප්රෑම් කොරෝනා එන්නත ලබාගෙන දින දෙකකට පසු අගමැති ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී තිබීම විශේෂත්වයකි.
ජාතික සෞඛ්‍ය කටයුතු පිළිබද පකිස්තාන අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහකාර ෆයිසාල් සුල්තාන් සදහන් කළේ මේ වනවිට ඉමිරාන් ඛාන් ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්කර ඇති බවයි.