පොට්ට නවුෆර්ට කොරෝනා

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම නියම කර සිටින පොට්ට නවුෆර් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පරීක්ෂණ කටයුත්තක් සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් තිබුණා. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් … Continue reading පොට්ට නවුෆර්ට කොරෝනා