28.4 C
Colombo
Sunday, May 18, 2025

තැපැල් ඡන්දය ගණනය කිරීම ඇරඹේ

- Advertisement -

ජනාධිපතිවරණයේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04 ට එම කටයුතු අවසන් වන විට 70% ඉක්මවා තිබුණා.

මේ වන විට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වී ඇති බව සඳහන් වුණා.

එමෙන්ම, ඇතැම් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ද ආරම්භ වී තිබෙනවා.

ගම්පහ සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම 80% මට්ටමේ පැවතුණා.

පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල එම අගය දැක්වුණේ 78% ක් ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සියයට 77 මට්ටමේ පැවති අතර ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 74% ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරුන් ප්‍රකාශ කළා.

එමෙන්ම, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60 ඉක්මවා ඇති බව ද තේරීම්භාර නිළධාරිවරුන් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...