රාජපක්ෂ ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ රටවිරුවන්ට අද රාජපක්ෂවරුන් සලකන්නේ වසංගතයක් සේ සලකා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කළේය.
මහින්දානන්ද අඵත්ගමගේ ඇමැතිවරයා රටවිරුවන් මිනිස් බෝම්බවලට සමාන කිරීම කනගාටුවට කරුණක් යැයි ද ආණ්ඩුව කළේ තනිකරම ඔවුන්ගේ ඡන්ද කොල්ලකෑම පමණකැයි ද හඳුන්නෙත්ති මහතා චෝදනා කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
අද ආණ්ඩුවට වැදගත රතු වරෙන්තු පිට සිටින ජාවාරම්කාර උදයංග වීරතුංග වැනි අය පමණක් යැයි කී හෙතෙම ශ්‍රී ලාංකිකයින්ට වඩා යුක්‍රේන ජාතිකයින් ගෝඨාභය රාජපක්‍ෂට වැදගත් වෙන්නේ ඇයිදැයි ශ්‍රී ලාංකිකයින් තේරුම් ගත යුතුව ඇතැයි ද කීය.
කුවේට් වන්දි අරමුදලේ රුපියල් බිලියන තුනක මුදල් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොයෙදවද්දී ලංකාවට පැමිණීමට මුදල් උපයාගැනීම සඳහා ඇතැම් කාන්තාවන්ට ගණිකා සේවයේ නිරතවීමට පවා සිදුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රක්ෂණ මුදල්වලට කුමක්වීදැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් විමසන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජපක්ෂවරුන්ට රටවිරුවන් වසංගතයක් වෙලා

- Advertisement -
RECENT ARTICLES - SINHALA
හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට
පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...
ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා.
ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...
RECENT ARTICLES - ENGLISH
Senior DIG Deshabandu Tennakoon assaulted
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.
President declares State of Emergency
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed.
The...
Yoshitha to Sue AKD
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...