කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කළා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අදාළ පුද්ගලික පැමිණිල්ල දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදුකර තිබුණා. අජිත් නිවාඩ් කබ්රාල් … Continue reading කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි