කරන්නාගොඩට එරෙහි පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ඉකුත් ඔක්තෝබර් මස 13වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම යළි … Continue reading කරන්නාගොඩට එරෙහි පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි