ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන අධිකරණ නියෝගයක්
කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60කින් යුත් The One Trans works, (ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදු නොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති දෙකක් තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් මේ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය කිසිදු ද්‍රව්‍යයක් … Continue reading ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන අධිකරණ නියෝගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed