මැයි මස 07 වන දින සිට මැයි මස 20 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි.
කෙසේ වෙතත් අදාළ මරණ පිළිබදව තනි පිටුවක සදහන් කර ඇතත් ඒ පිළිබදව මෙතෙක් වාර්තා කල සවිස්තර වාර්තාව මේ වන විට නවතා දමා තිබීමද විශේෂත්වයක්.
