කොවිඩ් මරණ 5 ක්. තුනක් ගම්පහ

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (21) දිනයේ තහවුරු කර තිබෙනවා. ඉන් තිදෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර ඉන් එක් අයෙක් වයස අවුරුදු 39 පසුවීම විශේෂත්වයක්. ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් තිබෙනවා.