32 C
Colombo
Thursday, March 28, 2024

මාගල්කන්දේ සුදත්ත හිමියන් හට කොවිඩ් ආසාදිත වෙයි. ඉත්තෑකන්දේ හිමියන්ගේ මවගේ මළ ගෙදරත් ගිහින්.

- Advertisement -

නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ හිමියන් මේ වන විටත් කොවිඩ් වැක්සීනය මාත්‍රා දෙකම එන්නත් කර අවසන් බවයි වාර්තා වන්නේ.

මේ අතර මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙරේදා (08) පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයටද සහභාගීවුණා.

කොළඹ ජයරත්න මල් ශාලාවේ VIP ශාලාවේ පැවති එම අවමගුල් උත්සවයට අවසන් ගෞරව දැක්වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වුණා.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ දේහය රැගත් රිය පෙරහැර විශාල පිරිසක්ද සමඟින් ඊයේ (09) රත්නපුරය – ඉත්තෑකන්ද ප්‍රදේශයට ගොස් තිබුණා.

ජීවිතයේ අනියත බව තේරුම්ගත් මාගල්කන්දේ සුදත්ත හිමියන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්…


RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...