කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය තවත් පුද්ගලයින් 8 දෙනෙක් වාර්තා වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා නිකුත්කර ඇති නිවේදනයට අනුව ඉන් පුද්ගලයින් 5 දෙනෙක් නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (27) වාර්තාවන මරණ 8 ත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතව මරණයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 107 දක්වා ඉහළ යනවා.
