මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව නව වාර්තාවක් තබමින් මරණ දහසේ සීමාව අද (18) දිනයේ පසු කළා.
ඒ අනුව අද (18) දිනයේ වාර්තා වන මරණ 34 සමඟින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 ක්.
අද දිනයේ වාර්තා වන කොවිඩ් මරණ අතර රත්නපුරයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙක්ද සිටීම විශේෂත්වයක්.



