25.6 C
Colombo
Saturday, July 19, 2025

කුසල්ට කොවිඩ්

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කරනවා.

ඔහුට උණ රෝගය වැළදීම නිසා කළ පරීක්‍ෂණයේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බව කී එම නිලධාරියා දින තුනකදී වෛරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බ‍ෛද සඳහන් කළා.

ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක්ද කොවිඩ් පරීක්‍ෂාවට ලක්කළ ද ඔහුට කොවිඩ් වැළදී නොමැති යැයි තහවුරු වී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES