33 C
Colombo
Friday, April 19, 2024

සංචාරකයින් 80,000 ක් චීනයේ දූපතක සිරවෙයි

- Advertisement -

සංචාරකයින් 80,000 කට වැඩි පිරිසක් චීනයේ හෙයිනන් දූපතේ පිහිටි ජනප්‍රිය සංචාරක නගරයක් වන සන්යා නගරය තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ එම නගරය තාවකාලිකව අගුළු දැමීමට බලධාරීන් කටයුතු කිරීමත් සමගයි.

සන්යා නගරයෙන් කොරෝනා ආසාදිතයින් 263 ක් හඳුනා ගැනීමත් සමග එම නගරයේ සිට සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව නගරයෙන් පිටතට යාමට නම් සන්යා නගරය තුළ සිටින සියලුදෙනා ඉදිරි දින 07 දී කොරෝනා ආසාදිත නොවන බවට පරීක්ෂණ වාර්තා 05 කින් තහවුරු කළ යුතු බව විදෙස් මාධ්‍ය පවසයි.

RECENT ARTICLES - SINHALA

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...