30.4 C
Colombo
Wednesday, April 24, 2024

IDH රෝහලේ ධාරිතාවටත් වඩා කොවිඩ් රෝගීන්

- Advertisement -

IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට ඉක්මවා මේවන විට කොවිඩ් රෝගීන් ඇතුළත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් ඇති නමුත් මේවන විටත් කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම මේ වන විට පිරී පවතිනවා.

තවද රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් 20% පමණ ඔක්සිජන් ලබාදීමට සිදුවීම නිසා ඔක්සිජන් අවශ්‍යතාවයද ඉහළගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිමාවූ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව IDH රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් රොහල තුළ මෙම තදබදය අතිවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක් දිවයිනට

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද(24) යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා...

සිරිසේනට තවත් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...