රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියාවේදියා නිවසේ සැඟවිලා. පොලීසිය උළු ගලවාගෙන ගෙට පැනලා

කොවිඩ් ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජාතික පුවත්පතක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු රෝහලෙන් පැනගොස් ඇති බවට රෝහල් බලධාරීන් රෝහල් පොලීසියට පැමිණිලි කර තිබුණා. පසුව තලංගම පොලීසියෙන් කළ සොයාබැලීමේදී වාර්තා වුණේ මෙලෙස රෝහලෙන් පැනගොස් ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කීර්ති වර්ණකුළසූරිය නැමැත්තා බවයි. රෝහලෙන් පැනගොස් සිටි මෙම පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් ඇති අතර පොලීසිය පැමිණ … Continue reading රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියාවේදියා නිවසේ සැඟවිලා. පොලීසිය උළු ගලවාගෙන ගෙට පැනලා