33 C
Colombo
Thursday, March 28, 2024

මස්කෙළිය නගරයට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකුට කොවිඩ්

- Advertisement -

මස්කෙළිය නගරයට පිවිසෙන පුද්ගලයින් ආශ්‍රිතව මස්කෙළිය නගරයේ දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පවසන්නේ පසුගිය 06 වනදා සිදුකළ මෙම ඇන්ටිජන් පරික්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බවයි.

එම ආසාදිතයින් මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට්, දිඹුල පතන හා බදුල්ල යන ප්‍රදේශවලට අයත්.

අනතුරුව මෙම ආසාදිතයින්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...