අරුන්දිකටත් කොවිඩ්

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.මීට පෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් … Continue reading අරුන්දිකටත් කොවිඩ්