බැසිල්ට කොවිඩ්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. රාජපක්ෂ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුව ඇතැයි වාර්තා වනවා. බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය කාලයේ එල්ලවූ දැඩි විරෝධය හමුවේ ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා.