ජිප්සීස් සුනිල් පෙරේරාටත් කොවිඩ්

ජනප්‍රිය ගායන ශිල්පීයෙකු මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු මේවන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔක්සිජන් ආධාරයෙන් ශ්වසන කටයුතු සිදුකරනු ලබනවා. මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව සිටින අතර තවමත් ගෘහස්ත ප්‍රසංග වෙනුවෙන් ලබාදී ඇති අවසරය … Continue reading ජිප්සීස් සුනිල් පෙරේරාටත් කොවිඩ්