නයනතාරා වික්‍රමාරච්චිටත් කොවිඩ්

ජනප්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි මෙනෙවිය හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් මේ වන විට අවශ්‍ය කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිය නිව‍ෙසේ නිරෝධායනය වෙමින් සිටින බවයි. නයනතාරා වික්‍රමාරච්චි ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍ය හරහා වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා. ඇය අවස්ථා කිහිපයකදීම වසරේ ජනප්‍රිය නිළිය සම්මානයට හිමිකම් කීමට සමත් … Continue reading නයනතාරා වික්‍රමාරච්චිටත් කොවිඩ්