28.4 C
Colombo
Friday, April 26, 2024

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ්. සුරාබදු මෙහෙයුම් මැදිරිය වැසේ.

- Advertisement -

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් රාජගිරිය – කෝට්ටේ පාර අංක 353 ලිපිනයේ පිහිටි සුරාබදු මූලස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මේ හේතුවෙන් 1913 කෙටි දුරකථන අංකය සහිත සුරාබදු මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසා තබා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි.

කෙසේ වෙතත් එම මෙහෙයුම් මැදිරිය වසා තැබුණද ජනතාවට පැමිණිලි සහ තොරතුරු ලබාදීම සඳහා වෙනත් දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

එම දුරකතන අංක වන්නේ 071 63 45 291, 071 310 85 07 සහ 071 812 23 33

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...