කළුතර මගුල් ගෙදරකදී එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ්

කළුතර ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වු ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙලෙස ආසාදිතයන් බවට පත්ව ඇත්තේ එකම පවුලේ මව, පියා හා දියණියයි. අදාළ පුද්ගලයින් මෙම මංගල උත්සවයට සහභාගීවීම නිසා ඔවුන් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණා. එම පරීක්ෂණයන්හී ප්‍රතිපල අනුව තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් 19 වෛරසය … Continue reading කළුතර මගුල් ගෙදරකදී එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ්