29 C
Colombo
Monday, October 3, 2022

කොවිඩ් නිසා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශය වසා දමයි

- Advertisement -

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ 56 හැවිරිදි කළමණාකාර සහකාරවරියකට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බැවින් එම අංශය වසා දමා ඇත.

දෙසැම්බර් (27) වැනි දින මෙම අංශය වසා ඇත.

අදාල කාන්තාවගේ පුත්‍රයා අනුරාධපුර නගරයේ දහියාගම සේවය කළ අයෙකු වන අතර එම තරුණයා ඇතුළු සේවා ස්ථානයේ සේවය කළ තවත් පුද්ගලයන් 06 ක්ට සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන්ටද වෛරසය ආසාදනය වී ඇති බවය.

ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ නිවෙසියන්ව පිසීආර් පරීක්ෂණවලට ලක් කර ඇති අතර අදාළ කළමනාකාර සහකාරවරිය ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත්තේ ඉන්අනතුරුවය.

RECENT ARTICLES - SINHALA

බලශක්ති ඇමති සහ පෙට්‍රො චයිනා නියෝජිතයන් අතර හමුවක්..!

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පෙට්‍රො චයිනා කම්පැනි ලිමිටඩ් හි ඉහළ පෙළේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (02) දින පවත්වා තිබේ.

Breaking : ගෑස් මිල පහළට

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා. එහි සභාපති...

පාසල් නිල ඇඳුම් 70%ක් චීනයෙන්

2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...