33 C
Colombo
Thursday, April 18, 2024

ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත්කරණය අගමැති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

- Advertisement -

මෙරට සෞඛ්‍ය බළධාරීන්, දීර්ඝ කරුණු සොය බැලීමකින් අනතුරුව ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (09) කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී එන්නත්කරණය ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්ව සිටි අතර පළමු එන්නත ලබා දුන්නේ කොටහේන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය වෙතයි.

ගර්භනී කාන්තාවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා‍ දෙන්නේද යන්න සම්බන්ධයෙන් පසුගිය කාල‍යේදී විශාල කතිකාවක් නිර්මාණය වී තිබිණි. කෙසේ නමුත් ගර්භනී කාන්තාවන්ද එන්නත ලබා ගැනීම දිරි ගැන්වීම සෞඛ්‍ය අංශ වල ප්‍රතිපත්තියයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...