ක්‍රෙඩිට් කාඩ්පත් පොලී තවත් ඉහළට..!

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 36ක් තෙක් වැඩි කිරීමට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන තිබෙනවා. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය. එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව … Continue reading ක්‍රෙඩිට් කාඩ්පත් පොලී තවත් ඉහළට..!