29 C
Colombo
Friday, June 2, 2023

ක්‍රිකට් නවතම ICC ශ්‍රේණිගත කිරීම්

- Advertisement -

ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලදී වනිඳු හසරංග T20 තරග රටාවේ පන්දු යවන්නන් අතර පස්වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත් වී නැහැ.

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ස්ථානය වන්නේ 12වන ස්ථානය වන අතර ඒ දිමුත් කරුණාරත්නයි.

ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ට හිමිව ඇති අතර කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් පළමු 20 දෙනා අතර නැහැ.

පාකිස්තානයේ බාබාර් අසාම් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රේණිගත කිරීම්හි පළමු 40 දෙනා අතරේ එකදු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හෝ රැඳී නොසිටීම කැපීපෙනෙන කරුණක්.

නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝ්ල්ට් හොඳම එක්දින පන්දු යවන්නායි.

අකිල ධනංජය ශ්‍රේණිගත කිරීම්හි 22 ස්ථානයේ රැඳී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...