පොහොට්ටුවේ අර්බුද : අපි සහය දෙන්න ඕනේ ඩලස්ට – ජී.ඇල්

තම පක්ෂය සහය දිය යුත්තේ ඩලස් අලහප්පෙරුම මහතාට බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්ව ඇති බැවින් පක්ෂයක් ලෙස ඔහුට මිසක පිටස්තරයෙකුට සහය නොදිය යුතු බවයි. ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස … Continue reading පොහොට්ටුවේ අර්බුද : අපි සහය දෙන්න ඕනේ ඩලස්ට – ජී.ඇල්