32 C
Colombo
Friday, January 17, 2025

යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන්

- Advertisement -

යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වගා හානි පරික්ෂාව මේ වන විට අවසන් කර ඇති බවයි.

ගංවතුරෙන් සිදු වූ වගා හානි පරීක්ෂාව සිදු කෙරෙන්නේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්.

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.

අවසන් වාර්තා සකස් කළ පසු, කඩිනමින් වන්දි ගෙවීම ආරම්භ කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

POPULAR ARTICLES