ගෝඨාගේ කාමරයේ තිබී කෝටි ගණනක මුදල් හමුවෙයි

ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාමරයේ තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් හමුව තිබෙනවා. මෙම මුදල අරගලකරුවන් විසින් පොලිස් අධිකාරීවරයෙකුට භාරදීමෙන් අනතුරුව එය කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා. ඒ අනුව අදාල මුදල මේ වන විට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා භාරයේ පවතිනවා. කෙසේවෙතත් අදාළ මුදල සම්බන්ධයෙන් මේවන විටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් … Continue reading ගෝඨාගේ කාමරයේ තිබී කෝටි ගණනක මුදල් හමුවෙයි