බොර තෙල් මිල 3% කින් පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙසයි. අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ. කෙසේ නමුත්, ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ රුසියානු යුක්‍රේන … Continue reading බොර තෙල් මිල 3% කින් පහළට