මුළු දිවයිනටම ඇඳිරි නීතිය

හෙට (14) උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදියි. මේ අනුව, මෙම කාලසීමාව තුල ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු ස්ථාන වල රැඳී සිටීම තහනම් වනවා.