Breaking : රටටම ඇඳිරි නීතිය

අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. එය අප්‍රේල් 04 වන සඳුදා පෙරවරු 06 දක්වා ක්‍රියාත්මකයි.