ඇඳිරි නීතිය; අවශ්‍ය නම් පමණයි – කෙහෙළිය

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවු​ව හොත් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බවයි ඔහු පවසන්නේ. අමාත්‍යවරයා එසේ පැවසුවද, මෙම සතිදෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බවයි මහාචාර්ය අර්ජුන ද සිල්වා … Continue reading ඇඳිරි නීතිය; අවශ්‍ය නම් පමණයි – කෙහෙළිය