ඇඳිරි නීතිය තවත් සති 2කින් දීර්ඝ කළ යුතුයි; රාජ්‍ය ඇමතිනිය කියයි

මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඒ, රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ … Continue reading ඇඳිරි නීතිය තවත් සති 2කින් දීර්ඝ කළ යුතුයි; රාජ්‍ය ඇමතිනිය කියයි