කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය
අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇතැයි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මේ නියෝගය පනවනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed