ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

නිරෝධායන නීතීවලට පටහැනිව කටයුතු කළ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය දෙසැම්බර් 24 දින සිට තාවකාලිකව අත්හිටුවා විනය පරීක්ෂණයක් සිදු කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර ඇත. කදීර් සෙල්වම් මහතාව පි.සි.ආර් පරීක්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමුකර සිටිය දී ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර මැති ඇමතිවරුන් සහභාගි … Continue reading ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි