පොලිස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දැනට බිඳ වැටී ඇති අදාළ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඇති බවයි පොලීසිය පවසන්නේ.