ජනපති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙය හැකර්වරුන් පිරිසකගේ ක්‍රියාවක් බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් ජජනාධිපති මාධ්‍ය අංශය හෝ විදුලි සංදේශන නියාමන කොමිසශන් සභාවෙන් මේ සම්බන්ධව පිළිගත හැකි ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නෑ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පවසන්නේ මෙය artificial traffic generation එකක් ලෙසට … Continue reading ජනපති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්..!