තාත්තට රෝහලට ගියේ ලෙඩෙක් බලන්නයි; මාධ්‍ය කියන්නෙ බොරු..! – නාමල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කෙරුණු බවට පළවූ පුවත් අසත්‍ය වන බවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මාහතා පවසනවා. ඒ, අද දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. තමන් සහ පියා ලෙඩෙකු බැලීමට ගිය නමුත් ලෙඩෙකු වශයෙන් රොහලට නොගිය බවත් බැලීමට ගිය රෝගියා හට සැත්කමක් සිදුකළේද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා පවසනවා. අදාල දිනයේ තමන්ගේ මවගේ උපන්දිනය යෙදී … Continue reading තාත්තට රෝහලට ගියේ ලෙඩෙක් බලන්නයි; මාධ්‍ය කියන්නෙ බොරු..! – නාමල්