අප්පච්චි මළේ නෑ..! – නාමල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හිටපු අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍යවේදී හසිත විජේවර්ධන සිය ෆේස්බුක් පිටුවෙහි මේ බව සනාථ කර ඇත.