ඩලස්, රනිල්, සජිත් ඡන්දය ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ඩලස් අලහප්පෙරුම ඇතුළු 50කට වැඩි පිරිසක් මේ වනවිට (20) ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අද පෙරවරු 10 ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එහිදී පළමුවෙන්ම කතානායක මහින්ද යාපා … Continue reading ඩලස්, රනිල්, සජිත් ඡන්දය ප්‍රකාශ කරයි